Tuesday, May 31, 2016









තේමාව :-පුද්ගලික අනන්‍යතාවයන්, ජාතිකත්වය හා සංහිදියාව

අරමුණ :-
ජාතිකත්වය හා සීමාවන් හදුනාගත්  කණ්ඩායමක් බ්හිවී තිබීම හා ජාතීන් අතර සහජීවනය ගොඩනැගීමට නායකත්වය ගන්නා 25 ක් බිහිවීීම

සාකච්ජාවට  බදුන්වූ කරුණු

  • ජාතීන් අතර අනන්‍යතාවය හා සීමාවන් හදුනා ගැනීම
  • ජාතීන් අතර සහජීවනය එදා සහ අද
  • සහජීවනය බ්දවැටීම පිලිබඳ සංවාදාත්මක විග‍්‍රහය
  • සහජීවනය අවශ්‍ය ඇයි
  • සහජීවනය ගොඩනැගීම සදහා පුද්ගල කණ්ඩායම් හා ජාතීන්ගේ කාර්යය භාරය


සම්පත් දායකත්වය
රෝයි රොද්‍රිගූ මයා

ප‍්‍රියංකර කොස්තා මයා

















































Wednesday, May 18, 2016




අරමුණ :-
01  පුරවැසියා සිවිල් සංවිධානය යනු කුමක්ද පිළිබඳව අවබෝධය ලබාදිම හා යහ පාලනය ප‍්‍රජත‍්‍රන්තවාදයේ අංගයන් පිළිබඳව විග‍්‍රහ කිරිම.

02 පුද්ගලයෙක් සහ සංවිධානයක් ලෙස වගකීම සහ වගවිම පිළිබඳ අවබෝධය ලබා දීම.

පුරවැසියා යනු කවිද සිවිල් සංවිධාන බිහිවුනේ ඇයි සිවිල් සංවිධානයෙන් සමාජය අපේක්ෂා කරන දේ කුමක්ද යන්න සහභාගීක කාන්තාවන් හට ඒ ජේසුදාසන් මයා විසින්  පැහැදිළි කරන ලදී.



පලමුවෙන් වැසටහන ගීතයකින් ආරම්භ කරන ලදි. සියලූමදෙනා ඒකරාශි වී සිටියොත්  ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව විදහා දක්වමින් 


  • පුරවැසියන් හා යටත් වැසියන් අතර තිබෙන වෙනස ලංකාවේ ඉතිහාසයේ රජතුමන්ලා පාලනය තුලින් විග‍්‍රහ කරන ලදි.

  • පුරවැසියා යනු කවරෙක්ද කියා ඉදිරිපත් කිරිමක් මාර්ගයෙන් සභාව පැහැදිලි කරන ලදි.

  • ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම පිලිබ`දව පැහැදිලි කරන ලදි.

  • පුරවැසියන් තුල තිබිය යුතු ගුණාංග පිලිබ`දව පැහැදිලි කිරිම.

  •  රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන /රාජ්‍ය පිලිබ`දව පැහැදිලි කිරිම.

  •  රාජ්‍ය හා සිවිල් සංවිධාන අතර තිබෙන වෙනස්කම් සිවිල් සංවිධානවල කාර්්‍යභාරය පැහැදිලි කරන ලදි.

ඉන්පසුව සුභාශිණි මෙනවිය විසින් සිවිල් සංවිධානයක තිබිය යුතු වරම කුමක්ද යන්න පලමුවෙන් සහභාගිිකයින් කණ්ඩායම් 02 කට බෙදා පැහැදිලි කරන ලදි.

  •  පුද්ගලයන් සහ සංවිධානයක් ලෙසින් වගකීම සහ වගවීම  පිලිබ`දව පැහැදිලි කරන ලදි.

  •  සංවිධානයක් ලෙසින් වගවිය යුත්තේ කිනම් පාර්ශවයන්ටද ත්‍කසේද යන්න පැහැදිලි කරන ලදි

  •  සිවිල් සංවිධානයක් විවිධ කරුණු සමාජයට ක‍්‍රමානූකූලව නිසියාකාරව සන්නිවේදනය කරන්නේ
  • කෙසේද යන්න සහභාගිකයින් කණ්ඩායම් තුලින් පැහැදලි කරන ලදි.

ඉන් පසුව ලක්සිරි මහතා විසින් Video clip එකක් සහ ඡුායාරූපයක් Viber තාක්ෂණය ඹස්සේ සරලව  තවත් පුද්ගලයෙකුට නැරඹීම සදහා යොමු කරනු ලබන්නේ  කෙසේද යන්න ප‍්‍රයෝගික දැනුම ලබාදෙන ලදි.

















Tuesday, May 10, 2016






මෙහි සමාරම්භක උත්සවය 2016.02.27 වන දින ජාතික ධීවර සහයෝගීතා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විය.

අරමුණු  

1 ධීවර කාන්තාවන් අතර නායකත්වය ගොඩනැගීම සදහා සජීවන කි‍්‍රයාවලියක් දියත් කිරීම
2 කාන්තාවන් අතර සමාජ ආර්ථීක පාරිසරික හා දේශපාලනික කි‍්‍රයාවලිීන් පිලිබද මුලික අවබෝධයක්  ලබාදීම
3 දිගුකාලීන සමාජ වෙනසක් සදහා වන කි‍්‍රයාවලියක් සදහා දැනුවත්භාවයකින් මැදිහත්වන කාන්තාවන් පිරිසක් ගොඩනැගීම
4 සමාජ ව්‍යාපාරයක් ලෙස සමාජ ප‍්‍රශ්ණ පිලිබදව කි‍්‍රයාත්මක වන බලගැන්වුනු කාන්තා පිරිසක්  බිහිකිරීම




සහභාගීත්වය :- ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තා නායිකාවන් 29 ක්
 
ආරාධීතයින්

ජනාවබෝධ කේන්ද්‍රයේ මානෙල් මහත්මිය, ක‍්‍රිස්ටින් කන්‍යා සොහොයුරිය, ඩාබ්දු සංවිධානයේ චමිලා මහත්මිය, ඈන් කන්‍යාසොහොයුරිය, මානව හිමිකම් සංවිධානයේ උපේන්ද්‍රා සහෝදරිය, සරත්  ඉද්දමල්ගොඩ පියතුමා, අරුණ රොෂාන්ත මයා, ලොයෙල් පීරිස් මයා

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ
හර්මන් කුමාර මහතා     
ඒ. ජේසුදාසන් මහතා       
ප‍්‍රියංකර කොස්තා මහතා
ප‍්‍රදීප් වනිගසූරිය මහතා
ප‍්‍රදීප් ලක්සිරි මහත්මා
නාලක රොසයිරෝ මහතා
ලවිනා හසන්ති මහත්මිය

ඉදිරි මාස 07 පුහුණු කිරීම සඳහා බලා පොරොත්තු වන විෂය මාලාව


1. රජය සිවිල් සංවිධාන පුරවැසියගේ වගවිම හා කාර්්‍යය භාරය

2. පුද්ගලික අනන්‍යතාවයන් ජාතිකත්වය හා සංහිදියව

3. ස්ත‍්‍රි පුරුෂ සමාජභාවයල ස්ත‍්‍රිපුරුෂ සමසාධාරණත්වයල  කාන්තා අයිතීන් ජාතික හා ජාත්‍යන්තර සම්මුතීන්

4. ආර්ථික ප‍්‍රතිපත්තීන් හා පුරවැසියා

5. ආහාර ස්වයිරත්වය හා ජීවත්වී ෙමි  අයිතිය

6. පරිසරය හා ගෝලීය දේශගුණික අර්බුදය

7  සමාජ ව්‍යාපාර හා ජනතාව බලසතු කිරිම හා ඡුාලගත

















































Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget