Wednesday, July 6, 2022

 


ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සෙල්වපුරම් කාන්තා රැස්වීම 2021 අප්‍රේල් මස 23 වන දින එම ගම්මානයේදී පැවැත්වේ. මෙම රැස්වීම සඳහා කාන්තාවන් 36 දෙනෙකු සහභාගී විය. වර්තමාන සමාජය තුළ කථිකාවතට ලක් වී ඇති ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ප්‍රදේශයේද පවතින ප්‍රබල ගැටලුවකි. මෙම ගැටලුවෙන් පීඩා විදින කාන්තාවන් සම්බන්ධයෙන් මෙම කාන්තා රැස්වීමේදී සාකච්ඡාවට බදුන් විය. කාබනික බෝග සහ පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම ද මේ හරහා සිදු විය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ චිත්‍ර මේනවිය ද සම්බන්ධ වූවා ය.

Related Posts:

  • කිලිනොච්චි පල්ලිකුඩා ගම්මානයේ මාසික කාන්තා හමුව (2021.04.17) කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන්ගේ මාසික රැස්වීම සහ එකතුව 2021 අප්‍රේල් මස 17 වන දින පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන් 20 දෙනෙකු සහභාගී විය. පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන්ගේ ඉතිරිකිර… Read More
  • යාපනය, අඩිකාරි කඳවුරේ ජනතාව පැවති සාකච්ඡාව - 2021.04.15 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික්කයේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ අඩිකාරි කඳවුරේ ජනතාව තවමත් මුහුණ දෙන ඉඩම් ගටලු සහ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමෙන් ඇති වූ අපහසුතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම 2021 අප්‍රියෙල් ම… Read More
  • කිලිනොච්චි දිස්ත්‍රික්කය‍‍රික් අරුඹු කාන්තා ෆෙඩරේෂනය, -2021.04.27 ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කිලිනොච්චි දිස්ත්‍රික්කය, ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ අරිඹු කාන්තා ෆෙඩරේෂන් 2021 අප්‍රියෙල් මස 27 වන දින ජයපුරම් ගම්මානයේදී පැවැත්වේ. මෙම ෆෙඩරේෂනයේදී වත්මන් සාමාජික සංඛ්‍යාව පිළිබඳව විද්‍යාත්… Read More
  • මඩකලපු දිස්ත්‍රික් වේලිකකන්ඩි කාන්තා කමිටුවේ මාසික (2021.04.20) මඩකලපුව ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වැලිකකන්ඩි කාන්තා කමිටුවේ මාසික රැස්වීම 2021 අප්‍රේල් මස 20 වන දින එම ගම්මානයේ කාන්තාවන් 15 දෙනෙකු සහභාගී වේ. මෙහිදි කාන්තාවන් අතර ඉතිරි කර ගැනීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර කාන්ත… Read More
  • යාපනය සෙල්වපුරම් කාන්තා රැස්වීම, - (2021.04.23) ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සෙල්වපුරම් කාන්තා රැස්වීම 2021 අප්‍රේල් මස 23 වන දින එම ගම්මානයේදී පැවැත්වේ. මෙම රැස්වීම සඳහා කාන්තාවන් 36 දෙනෙකු සහභාගී විය. වර්තමාන සමාජය … Read More

0 comments:

Post a Comment

Categories

Blog Archive

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget