Wednesday, February 17, 2016


අරමුණ

උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක 5 හි සහ දකුණේ දිස්ත‍්‍රික්ක 07 ක කාන්තා නියෝජනයෙන් ගොඩ නැගුණු ජාතික කාන්තා සම්මේලනය විසින් 2015 වසරේ ක‍්‍රියාත්මක කරන ලද ක‍්‍රියාකාරකම් පිලිබ`ද සමාලෝචනය සහ 2016 වසරේ ජාතික කාන්තා සම්මේලනය විසින් ක‍්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන වැඩ සැලසුම් ග‍්‍රාමිය මට්ටමින්ල දිස්ත‍්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් කාන්තාවන් මුහුණපාන ඉඩම් ගැට`ථල මුලික අවශ්‍යතා පිලිබ`ද ගැට`ථවල කාන්තා හිංසනයල මත්ද්‍රව්‍යල ළමා අපචාර යන ගැට`ථ විස`දා ගැනීම වෙනුවෙන් පෙනි සිටීමට ශක්තිමත් කාන්තා කණ්ඩායම් බිහිකිරිම.

සහභාගිත්වය
යාපනය        5
මන්නාරම    5
මඩකලපුව    4
ත‍්‍රිකුණාමලය    3
අම්පාර        3
මීගමුව        3
ගාල්ල        3
මාතර        3
කුරුණැගල    1
කරුවලගස්වැව    1
ක`ථතර        2
පොළොන්නරුව    2

ලේකම් තුමිය විසින් වාර්ථාව ඉදිරිපත් කරන ලදි.

පසුව නව ව්‍යවස්ථා සම්පාදනය තුලින් කාන්තා දායකත්වය 25% වර්ධනය කිරිම පිලිබ`දව දැනුවත් කිරිම හර්මන් කුමාර මහතා විසින් සිදුකරන ලදි.

මෙහිදි කාන්තාවන් දේශපාලනයට යොමුවිය යුත්තේ ඇයි දැයි යන්න සභාවෙන් විමසන ලදි. එහිදි කාන්තා අයිතීන් දිනා ගැනීමල කාන්තා ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව ක‍්‍රියාත්මක වීමට හැකිවන බව සභාවේ අදහස විය.

ඉන්පසුව කාන්තාව දේශපාලනය යොමු කරවීම සහ දේශපාලනයට කාන්තාව අවතීර්ණ වීමෙන් පසු ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් පිලිබ`දව එතුමා ගැඹුරින් සාකච්ඡුා කරන ලදි.

අනතුරුව ඉදිරියේදි පැවැත්වීමට නියමිත ප‍්‍රාදේශිය සභා/පලාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ ස`දහා අපගේ ග‍්‍රාමීය ක‍්‍රියාකාරි කාන්තාවන් දේශපාලනයට යොමු කිරිම සහ ඒ ස`දහා ඉදිරිපත්වන කාන්තාවන් බලගැන්වීම ස`දහා වැඩසැලසුමක් සකස් කල යුතු බව ප‍්‍රකාශ කරන ලදි.

ඉන්පසුව 2015 වර්ශයේ ජාතික කාන්තා සම්මේලනය හරහා ක‍්‍රියාත්මක කරන ලද ක‍්‍රියාකාරකම් පිලිබඳ සමාලෝචනයක් කරන ලදි එහිදි

  • 2015/07/20 වන දින උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක 5 හි දිස්ත‍්‍රික් කමිටු වල කාන්තා නායිකාවන් සහ ශ‍්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තාවන් සම`ග අත්දැකිම් හුවමාරු වැඩසටහන.
  • 2015/07/22 උතුරු නැගෙනහිර ගෘහ මූලික සහ අවතැන් වු කාන්තාවන්ගේ ගැටලූ පිලිබ`දව තානාපති කාර්්‍යාල නියෝජීතයින්ව දැනුවත් කිරිම සහ එම ගැට`ථ පිලිබ`ද මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීම.
  • 2015/10/01 දින කාන්තා හිංසනය/ළමා අපචාර/මත්ද්‍රව්‍ය වලට එරෙහිව දිස්ත‍්‍රික්ක 10 උද්ඝෝෂන ව්‍යාපාරයක් සහ පාගමනක් ක‍්‍රියාත්මක වීම.
  •  උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක 05 කාන්තාවන් 05 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සංවිධාන 03 නියෝජනය කර කාන්තා කණ්ඩායම් සම`ග අත්දැකිම් බෙදා ගැනීම.

  • අනතුරුව සියලූම දිස්ත‍්‍රික්ක වල දිස්ත‍්‍රික් කාන්තා කමිටුවල ක‍්‍රියාත්මක කරන ලද විශේෂ ක‍්‍රියාකාරකම් පිලිබ`දවත් මෙහිදි සාකච්ඡුා කරන ලදි.
අනතුරුව 2016 වර්ෂය ස`දහා ඉදිරි සැලසුම් සකස් කරන ලදි.

  • ළමා අපචාර/කාන්තා හිංසනය සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව දිස්ත‍්‍රික්ක 12 අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කිරිම.   (යාපනය/මන්නාරම / මඩකලපුව/ත‍්‍රිකුණාමලය/අම්පාර/මාතර/ගාල්ල/කළුතර/ගම්පහ/පොළොන්නරුව/කුරුණෑගල/  
  •      මෙම අත්සන් එකතු කර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් මාර්තු 29 වන දින කාන්තා කටයුතු ඇමතිනීට භාර දීම සහ ජනාධිපතිතුමාට භාර දීම.
  • විශේෂයෙන් විදේශ ගතවන කාන්තාවන් හට සිදුවන අසාධාරණකම් සහ ග‍්‍රාමීය වශයෙන් විවිධ පීඩනයන්ට ලක් වු කාන්තාවන් පිලිබ`දව නිශ්චිත තොරතුරු ඒකරාශි කිරිම ස`දහා එක් එක් දිස්ත‍්‍රික්ක වල කමිටුවක් ගොඩන`ගා ගැනීම සහ එය ඒකරාශි කරගන්නා තොරතුරු සම`ග කාන්තා කටයුතු ඇමතිනිය සම`ග සාකච්ඡුා කිරිම.
  • දිස්ත‍්‍රික් මට්ටමින් ප‍්‍රාදේශිය සභා ඡුන්දයට ඉදිරිපත්වන කාන්තාවන්ට ඒ ස`දහා යොමුවීමට අවශ්‍ය දැනුවත් කිරිම් සහ බලසතුකරණය කිරිම.
  • ශ‍්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය සහ උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක 5 හි දිස්ත‍්‍රික් කාන්තා කමිටු ස`දහා මාස 6 කේෂ්ත‍්‍රයන් 6 ඔස්සේ දැනුවත් කිරිමේ ක‍්‍රියාවලියක් දියත් කිරිම.

  • රජයේ සහ පුරවැසියාගේ වගකීම හා කාර්්‍යභාරය
  • ස්ත‍්‍රිවාදය හා ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය සහ කාන්තා අයිතීන්
  • ආර්ථික ප‍්‍රතිපත්ති හා සංහිදියාව
  • ජාතිකත්වය හා සංහිදියාව
  • සටන් ව්‍යාපාර හා ජනතාව බලගැන්වීමේ ක‍්‍රියාමාර්ග
  • නව ලිබරල්වාදය හා ගෝලීය පරිසර අර්බුදය










































































Related Posts:

  • International women day 12.00 Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 … Read More
  • “Empower Women in the Northern Province" “Empower Women in the Northern Province”, a Policy formulation interactive forum will be organized by Ministry of Women’s Affairs in Collaboration with NAFSO on the 08th June at Jaffna. As a result of a dialogue between … Read More
  • බිම් මට්ටමේ කාන්තාවන්ගේ ප්‍රශ්න ,ගැටලු වලට විසඳුම් අන්තර්ගතව තිබෙන එක්සත් ජාතීන්ගේ සීඩෝ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට මෙරට සියලුම කාන්තා කණ්ඩායම් , අාගමීක නායකත්වයන් , රඡයේ නිළධාරීන් ඉදිරිපත්විය යුතූ යැයි ජාතික ධ… Read More
  • කාන්තා සාමුහිකයේ කාන්තා දිනය රුක්මනි දේවි රංග ශාලාව - මීගමුව : මෙරට ට විදේශ විනිමය ලබාදීමේ කොඳුනාරටිය අැඟලුම්, සංක්‍රමණික හා වතු කාන්තාවන් වුවත් , තවමත් ඔවුන්ගේ මුලික පහසුකම්වත් ලැබී නොතිබීම කණගාටුවට කාරණාවක් යැය… Read More
  • Policy Making Workshop on Empowering Women in the Northern Province 12.00 Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 … Read More

0 comments:

Post a Comment

Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget