මෙහි සමාරම්භක උත්සවය 2016.02.27 වන දින ජාතික ධීවර සහයෝගීතා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විය.
අරමුණු
1 ධීවර
කාන්තාවන් අතර නායකත්වය ගොඩනැගීම සදහා සජීවන කි‍්‍රයාවලියක් දියත් කිරීම
2 කාන්තාවන්
අතර සමාජ ආර්ථීක පාරිසරික හා දේශපාලනික කි‍්‍රයාවලිීන් පිලිබද මුලික අවබෝධයක් ලබාදීම
3 දිගුකාලීන
සමාජ වෙනසක් සදහා වන කි‍්‍රයාවලියක් සදහා දැනුවත්භාවයකින් මැදිහත්වන කාන්තාවන්
පිරිසක් ගොඩනැගීම
4 සමාජ ව්‍යාපාරයක්
ලෙස සමාජ ප‍්‍රශ්ණ පිලිබදව කි‍්‍රයාත්මක වන බලගැන්වුනු කාන්තා පිරිසක් බිහිකිරීම
සහභාගීත්වය :-
ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තා නායිකාවන් 29 ක්
ආරාධීතයින්
ජනාවබෝධ
කේන්ද්‍රයේ මානෙල් මහත්මිය, ක‍්‍රිස්ටින්
කන්‍යා සොහොයුරිය, ඩාබ්දු
සංවිධානයේ චමිලා මහත්මිය, ඈන් කන්‍යාසොහොයුරිය,
මානව හිමිකම්
සංවිධානයේ උපේන්ද්‍රා සහෝදරිය, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, අරුණ රොෂාන්ත මයා, ලොයෙල් පීරිස් මයා
ජාතික ධීවර
සහයෝගීතා ව්‍යාපාරයේ
හර්මන් කුමාර
මහතා
ඒ. ජේසුදාසන්
මහතා
ප‍්‍රියංකර
කොස්තා මහතා
ප‍්‍රදීප්
ලක්සිරි මහත්මා
නාලක රොසයිරෝ
මහතා
ලවිනා හසන්ති
මහත්මිය
ඉදිරි මාස 07 පුහුණු කිරීම සඳහා
බලා පොරොත්තු වන විෂය මාලාව
1. රජය සිවිල් සංවිධාන
පුරවැසියගේ වගවිම හා කාර්්‍යය භාරය
2. පුද්ගලික අනන්‍යතාවයන්
ජාතිකත්වය හා සංහිදියව

4. ආර්ථික ප‍්‍රතිපත්තීන්
හා පුරවැසියා
5. ආහාර ස්වයිරත්වය හා
ජීවත්වී ෙමි අයිතිය
6. පරිසරය හා ගෝලීය
දේශගුණික අර්බුදය
7 සමාජ ව්‍යාපාර හා ජනතාව බලසතු කිරිම හා
ඡුාලගත


0 comments:
Post a Comment