

ඒ අනුව මුලින්ම ක‍්‍රියාකාරකමක් ආකාරයෙන් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදි.
ප‍්‍රශ්නය - ඔබ කාන්තාවක් වී ඉපදීම පිලිබ`දව ඔබ සතුටු වෙනවාද අසතුටු වෙනවාද යැයි ඔවුන්ගේ අදහස් කොලයකට ඉදිරිපත් කරමින් බෝඞ් එකේ රැුදවීමට අවස්ථාව ලබා දුන්හ. ඒ අනුව පැමිණි සිටි කාන්තා නායිකාවන් 21 දෙනාගෙන් 20 දෙනෙකු සතුටු බවත් 1 කෙනෙකු අසතුටු බවත් අදහස් ඉදිරිපත් විය.


පසුව සමානාත්මතාවය හ සාධාරනත්වය පිලිබ`දව පින්තූරයක් ආකාරයෙන් පැහැදිලි කල අතර එහිදි එක් එක් පුද්ගලයාගේ මට්ටම ගැන සලකමින් එහි සාධාරණත්වය ඉටු කල යුතු බවට පැහැදිලි කර දෙන ලදි. පසුව සංස්කෘතිය හා ආගම් තුල කාන්තාවට හිමිවන තත්ත්වය ගැන පැහැදිලි කල අතර එහිදි ඉදිරිපත් වු කරුණු අතර හින්දු ආගම හා සංස්කෘතිය තුල නිතරම කාන්තාව අඥාන අපිරිසිදු අධූරදර්ශි චපල යන කරුනු ලබා ලබා ගත්තේ කෙසේද යන්න ජාතික ධීවර සහයෝගිතා කාර්්‍යාංශයේ කැ`දවුම්කරු හර්මන් කුමාර මහතා ප‍්‍රශ්න කරන ලදි. එය පොත්පත්වල ස`දහන් වී ඇති අතර බොහෝ අයගේ කරුණු ලබා ගත් බවටද පැහැදිලි කරන ලදි. ඉන්පසුව කාලය හරස් වීමේ ප‍්‍රශ්නය හේතුවෙන් කාන්තා ප‍්‍රචණ්ඩත්වය ශ‍්‍රි ලංකා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව / නීතිය හා සීඩෝ සම්මුතිය පිලිබ`දව කෙටියෙන් දැනුවත් කල අතර මේ පිලිබ`දව තොරතුරු පත‍්‍රිකා සුදානම් බැවින් එය කියවා තේරුම් ගත හැකිබවට පැහැදිලි කරමින් හා ශ‍්‍රි ලංකාව තුල කාන්තා නියෝජනය පිලිබ`දව දැනුවත් කරමින් ලවීනා මහත්මියගේ ඉදිරිපත් කිරිම අවසන් කරන ලදි.



0 comments:
Post a Comment