Saturday, February 26, 2022















 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය හරහා පුත්තලම් දිස්ත්‍රික්කයේ තෝරා ගත් කාන්තාවන්ගේ පවුල්වල ජීවනෝපාය උසස් කිරීමේ අරමුණින් කාන්තාවන් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශන හා අලෙවිය 2021 පෙබරවාරි 26 දින ප්‍රදීපාගාරය අසල පුත්තලම් දිස්ත්‍රික් කාන්තා සංගමයේ සම්බන්ධිකාරක ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් නගර සභෘවේ සභාපති බුටල්වි සාධා නගර සභා සාමාජිකයින් වන සියාන් සහ රනීස් පුත්තලම් දිස්ත්‍රික් පොදු පෙරමුණ සංවිධායක අරුස් ලෙබ්බා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතා සහ ජාතික කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

Related Posts:

  • SRI LANKA COLLECTIVEORAL STATEMENT TO CEDAW COMMITTEE Presented at 66th Session, Geneva Presented by: ThiyagiPiyadasa, Hyshyama Hamin, Rosanna Flamer-Caldera, Shyamala Gomez AnushaniAlagarajahand Kumudini Samuel, on behalf activists and organizations (listed in page 4) working on women’s civil, politica… Read More
  • Field visits and FGD was conducted on 14 and 15 of November in Mullithive district. They high lighted thier Land and livelihoods issues and women leaders comity also conducted. … Read More
  • "International women day 2017 " Was conducted at cultural hall of Vavuniya.Women and civil society leaders form 16 district participated this event.Women leaders  from Jaffna,Killinochchi,Trincomalee and Gampaha speech out thier issues and also P… Read More
  • The conversation to be implemented the recommendations of the CEDAW committee 12.00 Normal 0 false false false EN-US X-NONE X-NONE … Read More
  • කාන්තා දිනය - මීගමුව : වතුකරයේ ජනතාව තවමත් ශ්‍රී ලංකාවේ පරිපාලනයට සම්බන්ධ කරගෙන නැහැ.... වතුකරයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න බොහෝමයක් පවතිනවා. එ් අතරින් වතු කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න දැවැන්තයි. එකම ශ්‍රමය වුවත් ලැබෙන … Read More

0 comments:

Post a Comment

Categories

Blog Archive

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget