A petition was handed
by the “ Marumalachci” members of women headed families to the district
secretary in the midst of heavy rain in Betticaloa in 26th of
November 2014. This petition was based on the issues women headed families as
well as people face in the existing
situation in Kithul, Sarvodanagar, Kopaveli, Urugamam, Thumpalachcholei,
Velikakandi in Chenkalady divisional secretariat, Betticalao. The members of women headed families marched
to the divisional secretariat office.
The representatives of the women headed families had a discussion with
the divisional secretary on the issues of the petition. The divisional secretary has mentioned that
the government has invested large amount of money for building the elephant fence.
Three political
representatives came to the divisional secretariat office after handing the
petition to the secretary. The political representatives discussed with the
members of women headed families about the issues they face. After that, the
divisional secretary was convened by the political representatives for the
people. A platform was created to the
people to discuss with the divisional
secretary on their issues.

අවතැන්වූවන්ගේ සහ
ගෘහමූලික කාන්තාවන්ගේ මූලික ප‍්‍රශ්න පිළිබඳව පෙත්සමක් ලබාදීම.
මඩකලපුව දිස්ත‍්‍රික්කයේ චෙන්කල්අඩි ප‍්‍රාදේශීය
ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්ල
සර්වෝධනගර්, කෝපාවේලි, උරුගාමම්, තුම්පාලච්චෝලේ, වැලිකාකන්ඩි යන ගම්මාන 06 හි අවතැන්ව ජීවත්වන
ගෘහමූලීක කාන්තාවන් හා අනිකුත් පවුල්වල ජනතාව වර්තමානයේ මුහුණදෙන ප‍්‍රධාන ගැටළු ලිඛිතවල
පෙත්සමක් ආකාරයෙන් සකස් කර, 2014.11.26 දින මකලපුව දිස්ත‍්‍රික්
ලේකම් කාර්යාලයට මඩකලපු දිස්ත‍්‍රික් ර්‍ණමරුමලච්චි, ගෘහ මූලික කාන්තා කමිටුවේ නියෝජිතයින් මොරසූරණ වර්ෂාවේ පා ගමනින් ගොස් දිස්ත‍්‍රික්
ලේකම් තුමිය වෙත මෙම පෙත්සම භාරදෙන ලදී. ඉන්පසුව පෙත්සමේ සඳහන් ගැටළු
පිළිබඳව දිස්ත‍්‍රික් කමිටුවේ නියෝජිතයින් විසින් පැහැදිළි කිරීමක් කරන ලදී. එහිදී වන අලීන්ගේ ගැටළුව සඳහා මේ වන විට රජය විසින් විශාල වශයෙන් මුදල් වෙන්කර
ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප‍්‍රකාශ කරන ලදී.
ලෙස ප‍්‍රකාශ කරන ලදී.

fuu .eg¿ ms<sn|j wjOdkh fhduq lr
tajd
úioSug mshjr .kakd f,i t;=ñh fmdfrdkaa¥ 
0 comments:
Post a Comment