Sunday, February 8, 2015


  • පූන්තලීර් කමිටුවේ සභාපතිතුමිය විසින් රැස්වීම ආරම්භ කරන ලදී. 
  • පසුව ලේකම්තුමිය විසින් වාර්ථාව කියවන ලදී. 

    පසුගිය ජනාධිපතිවරණය සමඟ දැනට අළුතින් පත්ව ඇති වර්ථමාන රජයේ රියාකාරීත්වය පිළිබඳව සාමාජිකයින් සමඟ සාකච්ඡාවට ගනු ලැබූ අතර, නව ජනාධිපතිවරයාගේ දින 100 වැඩපිළිවෙලෙහි අවතැන්වූ පවුල් සඳහා කුමන වැඩපිළිවෙලක් රියාත්මක කරයිද එමගින් අවතැන්වූ ජනතාවගේ මූලික රශ්න කොතෙක් දුරට විසදෙයිද යන්න කාන්තා වැඩසටහන් සම්බන්ධීකාරිනි විසින් සංවාද කරන ලදී.

    පසුව 2015 වසරේ මෙම කාන්තා කමිටුවේ ඉදිරි මාස 06 ඇතුලත රියාත්මක කිරීමට නියමිත වැඩසැලසුම සාකච්ඡා කරන ලදී.

         සියළුම ගම්මාන හා කඳවුරු වල ජීවත්වන පූන්තලීර් දිස්ත්‍රික් කාන්තා කමිටුවේ සාමාජික සංඛ්යාව සහා ඔවුන්ගේ සියළු තොරතුරු නැවත වරක් සතියක් ඇතුලත ලබාගැනීමට තීරනය වියග එහි වගකීම කඳවුරු වල සහා ගම්මාන වල කාන්තා කමිටු නායිකාවන්ට පවරන ලදී.

       අවතැන්වූ කඳවුරු වල ජීවත්වන ජනතාවගේ මූලික රශ්න පිළිබඳව    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දුන් පෙත්සම පිළිබඳව මේ වන විටත් කිසිදු පිළිතුරක් නොලැබුනු නිසා එම පෙත්සම නැවත අදාල නිළධාරීන්ට භාර දීම.

           අවතැන්වූවන්ගේ මූලික රශ්න පිළිබඳව අදාළ නිධාරීන් සමඟ සාකච්චාවක් අවශ් බව.

          නැවත පදිංචි කිරීමේ ඇමති තුමා සමඟ සාකච්චාවක්  අවශ් බව.

          ඔවුන් අවතැන් වීමට පෙර පදිංචිවී සිටි ඔවුන්ගේ ඉඩම් බැලීම සඳහා එහි යෑමට අවශ් බව.

          නව රජයේ දින 100 වැඩපිළිවෙල වැන්දඹු කාන්තාවන් සඳහා කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් පිළිබඳව සාකච්චාවක්   ගතයුතු බවත්,

     

    පසුව මෙම වසරේ රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම රියාවන් පිළිබඳව උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ජේසුදාසන් මහතා ගැභුරින් සාකච්චා කර මෙම ඉදිරි වැඩසැලසුම රියාත්මක කරන ආකාරයන් පිළිබඳව දැනුවත් කරන ලදී.

    සහභාගිත්වය 
    සභාපති කඳවුර                        - 5 
    නිදවාන් කඳවුර                        - 5 
    කෝනට්පුලම් කඳවුර                - 5 
    උඩුපිටි                                     - 3
    යෝගපුරම් කඳවුර                    - 5 
    යෝගපුරම් රාමය                     - 4
    සුන්නාගම්                                - 3 
    සරස්වතී රාමය                         - 4











     

    0 comments:

    Post a Comment

    Categories

    EMPOWERING WOMEN FOR FUTURE

    Powered by Blogger.

    Recent Comments

    Search This Blog

    Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

    Petition hand over by nafso to batticaloa ds office

    Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

    Popular Posts

    Recent Posts

    Text Widget