මරුමලයච්චි දිස්ති‍්‍රක් ගෘහමුලික කාන්තා කමිටු රැුස්වීම කිතුල් ග‍්‍රාමයේ ප‍්‍රජා
ශාලාවේදී පවත්වන ලදී. එහිදි එම කමිටුව නියෝජනය කරන සර්වෝද නගර්/කිතුල්/කෝපාවේලි/වැලිකාණ්ඩි
/කුම්පාලච්චෝලේ / උරුගාමම් යන ගම්මානවල නායිකාවන් විසින් පසුගිය මස ග‍්‍රාමීය කාන්තා
කමිටු විසින් කි‍්‍රයාත්මක කරන ලද කි‍්‍රයාකාරකම් ග‍්‍රාමීය වශයෙන් ඉදිරිපත් කරන ලදී.
මෙම ගම්මානවල ජිවත්වන ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න/ ගැටඵ පිළිබද දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට
භාර දුන් පෙත්සම පිළිබ ` දව සාකච්ඡුාකර ඒ පිළිබදව නිසි විසදුම් තවමත් නොලැබීම හේතුවෙන්
අලි මිනිස් ගැටඵව පිළිබදව මඩකලපු දිස්ත‍්‍රික්කයේ වන ජිවී කාර්යාලයේ නිළධාරීන් සමග
සාකච්ඡුා කිරීමට සහා 2015/06/ 10 දින මෙම ගම්මාන 06 හිම ජනතාව ඒකරාශීවී මඩකලපුව නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට
තීරණය කරන ලදී.
Related Posts:
බිම් මට්ටමේ කාන්තාවන්ගේ ප්‍රශ්න ,ගැටලු වලට විසඳුම් අන්තර්ගතව තිබෙන
එක්සත් ජාතීන්ගේ සීඩෝ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට මෙරට සියලුම
කාන්තා කණ්ඩායම් , අාගමීක නායකත්වයන් , රඡයේ නිළධාරීන් ඉදිරිපත්විය යුතූ
යැයි ජාතික ධ… Read More SRI LANKA COLLECTIVEORAL STATEMENT TO CEDAW COMMITTEE Presented at 66th Session, Geneva
Presented by: ThiyagiPiyadasa, Hyshyama Hamin, Rosanna Flamer-Caldera, Shyamala Gomez AnushaniAlagarajahand Kumudini Samuel, on behalf activists and organizations (listed in page 4) working on women’s civil, politica… Read More
කාන්තා දිනය - මීගමුව : වතුකරයේ ජනතාව තවමත් ශ්‍රී ලංකාවේ පරිපාලනයට
සම්බන්ධ කරගෙන නැහැ.... වතුකරයේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න බොහෝමයක්
පවතිනවා. එ් අතරින් වතු කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න දැවැන්තයි. එකම
ශ්‍රමය වුවත් ලැබෙන … Read More
Field visits and FGD was conducted on 14 and 15 of November in
Mullithive district. They high lighted thier Land and livelihoods issues
and women leaders comity also conducted.
… Read More
කාන්තා සාමුහිකයේ කාන්තා දිනය රුක්මනි දේවි රංග ශාලාව - මීගමුව : මෙරට ට
විදේශ විනිමය ලබාදීමේ කොඳුනාරටිය අැඟලුම්, සංක්‍රමණික හා වතු කාන්තාවන්
වුවත් , තවමත් ඔවුන්ගේ මුලික පහසුකම්වත් ලැබී නොතිබීම කණගාටුවට
කාරණාවක් යැය… Read More
0 comments:
Post a Comment