Saturday, May 29, 2021

 මන්නාරම් දිස්ත‍්‍රික්කයේ එස්.පොට්කනි ග‍්‍රාමයේ පානීය ගැටලූව සම්බන්ධයෙන් මුසලි ප‍්‍රදේශයේ සභාපතිතුමා, පොලිස් අධිකාරිතුමා සහ මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතාත් එම ග‍්‍රාමයේ ජනතාව සමග සංවාදයේ 2019 නොවැම්බර් 26 වන දින පැවැත්වුණි. එම සංවාදයේ ගත් තීරණයක් වූයේ මසක කාලයක් තුළ ජල ලීටර් 1000 ක් බැගින් ජල ටැංකි 06 ක් ලබා දීමටය. එම ජල ටැංකි සතියකට වරක් නැවත පුරවා දෙන බවට ද එහිදි තිරණය විය. දිගු කාලීන විසදුමක් ලෙස පානීය ජල පහසුකම් ලබා දීමට එකග විය.







Related Posts:

  • Providing livelihood equipment's for Women headed families in Puttlam .NAFSO has provided livelihood assistance for selected Women Headed Households in Puththlam district.  Program held on 10th February 2020 at district office of NAFSO in Puthlam.… Read More
  • ජාතික ධීවර කාන්තා සම්මේලනය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්මේලනය 2020 ජනවාරි 24 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුහුණු ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණී. මෙම අවස්ථාව සදහා මීගමුව, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතර, කළුතර, යා… Read More
  • මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලූව මන්නාරම් දිස්ත‍්‍රික්කයේ එස්.පොට්කනි ග‍්‍රාමයේ පානීය ගැටලූව සම්බන්ධයෙන් මුසලි ප‍්‍රදේශයේ සභාපතිතුමා, පොලිස් අධිකාරිතුමා සහ මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතාත් එම ග‍්‍රාමයේ ජනතාව සමග සංවාදයේ 2019 නො… Read More
  • Providing livelihood equipment's for Women headed families in Galle.On 13th December 2019 (Today) NAFSO provided livelihood assistance foe selected women headed families of Southern Fisheries Organization in Galle.… Read More
  • "Udayam" District Women Federation "Udayam" District Women Federation  (DIFSO) Conducted it's district committee meeting.  Committee discussed about actions, victories and challenges  of last yeat and Future actions on women issues and common is… Read More

0 comments:

Post a Comment

Categories

Blog Archive

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget