Friday, December 19, 2014




අම්පාර දිස්ත‍්‍රික්කයේ අට්ටාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තිරායිකේනි. පාලමුනේ, අෂaරොෆ්නගර්, අට්ටාලච‍ෙචින, ඔලූවිල්ල යන ගරාමයන්ගේ අවතැන්ව ජිවත්වන ගෘහමූලික කාන්තාවන් සහා අනිකුත් අවතැන්වූ පවුල් මුහුණදෙන මූලික පරශ්න, එනම් නිවාස නොමැතිකම, ඉඩම් ගැටලූ ජල පහසුකම් නොමැතිවීම,අලි පරශ්නයල ධීවර කර්මාන්තයේ නියැලීමේදී ඇති වන ගැටළු, විශේෂයෙන්ම අෂරොෆ්නගර් ගරමයේ මිය යන පුද්ගලයින් භූමදානය සඳහා කනත්තක් නොමැති වීම. වැනි විශාල ගැටළු ගරාමීය මට්ටමින් සවිස්තරාත්මකව පෙත්සමක් ආකාරයෙන් ලිඛිතව සටහන් කර, 2014.11.27 වන දින, කිලක්කි සූරියන් අම්පාර දිස්තරික් ගෘහමූලික කාන්තා කමිටුවේ නියෝජිතයින්, අම්පාර දිස්තරික් ධීවර සහයෝගීතාවයේ නියෝජිතයින්, ජාතික ධීවර සහයෝගීතා ව්යාපාරයේ නියෝජිතයින් 70 පමන පිරිසක් පාගමනින් ගොස් අට්ටාලච්චේන පරාදේශීය ලේකම් කාර්යාලයේ පරාදේශීය ලේකම්තුමාට පෙත්සම භාරදුන්හ.


එහිදී නියෝජිත පිරිස විසින් ඔවුන් වර්තමානයේ මුහුණදෙන ගැටලූ පිළිබඳ දීර්ඝ පැහිදිළිකිරීමක් කරන ලදී. ඉන් පසුව පරාදේශීය ලේකම්තුමා එම ගැටලූ සොයා බලා කඩිනම් විසදුම් ලබාදෙන බවට පොරොන්දු විය.











Sunday, December 7, 2014

A petition was handed by the “ Marumalachci” members of women headed families to the district secretary in the midst of heavy rain in Betticaloa in 26th of November 2014. This petition was based on the issues women headed families as well as people  face in the existing situation in Kithul, Sarvodanagar, Kopaveli, Urugamam, Thumpalachcholei, Velikakandi in Chenkalady divisional secretariat, Betticalao.  The members of women headed families marched to the divisional secretariat office.  The representatives of the women headed families had a discussion with the divisional secretary on the issues of the petition.  The divisional secretary has mentioned that the government has invested large amount of money for building the elephant fence.


Three political representatives came to the divisional secretariat office after handing the petition to the secretary. The political representatives discussed with the members of women headed families about the issues they face. After that, the divisional secretary was convened by the political representatives for the people.  A platform was created to the people to  discuss with the divisional secretary on their issues. 

The participants explained the issues they face to the divisional secretary very clearly . They mentioned the difficulties , problems they face as well as less involvement of governmental officers to solve the people’s problems. The political representatives also involved to discussion explaining the issues. The divisional secretary was requested to give a promise to solve the people’s issues in a proper way. The divisional secretary promised the people to find solutions for the issues immediately.   










අවතැන්වූවන්ගේ සහ ගෘහමූලික කාන්තාවන්ගේ මූලික ප‍්‍රශ්න පිළිබඳව පෙත්සමක් ලබාදීම.
 




       මඩකලපුව දිස්ත‍්‍රික්කයේ චෙන්කල්අඩි ප‍්‍රාදේශීය 
ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්ල සර්වෝධනගර්, කෝපාවේලි, උරුගාමම්, තුම්පාලච්චෝලේ, වැලිකාකන්ඩි යන ගම්මාන 06 හි අවතැන්ව ජීවත්වන ගෘහමූලීක කාන්තාවන් හා අනිකුත් පවුල්වල ජනතාව වර්තමානයේ මුහුණදෙන ප‍්‍රධාන ගැටළු ලිඛිතවල පෙත්සමක් ආකාරයෙන් සකස් කර, 2014.11.26 දින මකලපුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට මඩකලපු දිස්ත‍්‍රික්  ර්‍ණමරුමලච්චි, ගෘහ මූලික කාන්තා කමිටුවේ නියෝජිතයින් මොරසූරණ වර්ෂාවේ පා ගමනින් ගොස් දිස්ත‍්‍රික් ලේකම් තුමිය වෙත මෙම පෙත්සම භාරදෙන ලදී. ඉන්පසුව පෙත්සමේ සඳහන් ගැටළු පිළිබඳව දිස්ත‍්‍රික් කමිටුවේ නියෝජිතයින් විසින් පැහැදිළි කිරීමක් කරන ලදී. එහිදී වන අලීන්ගේ ගැටළුව සඳහා මේ වන විට රජය විසින් විශාල වශයෙන් මුදල් වෙන්කර ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප‍්‍රකාශ කරන ලදී.

 


පෙත්සම භාරදීමෙන් අනතුරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි දෙමළ ජාතික සංධානයේ මන්ත‍්‍රිවරුන් තිදෙනෙක් මෙම කාන්තාවන් සමඟ ඔවුන් මුහුණදෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කර පසුව එම මන්ත‍්‍රීවරුන් තිදෙනා දිස්ත‍්‍රික් ලේකම්තුමියව ජනතාව සිටි ස්ථානයට කැඳවාගෙන ඇවිත්, මෙම ගෘහමූලික කාන්තාවන් සහා තවමත් අවතැන්වූ ජනතාව මුහුණදෙන ගැටලූ එතුමියට ඉදිරිපත් කරන
 ලෙස ප‍්‍රකාශ කරන ලදී.
  



bkamiqj iyNd.slhska úiska uqyqK fok .eg¨ tlska tl b;du;a meyeos<sj osia;%sla f,alï;=ñhg jdÑlj bosrsm;a lrk ,oS. fuu ldka;djkaf.a ¥Ialr;djhka, Tjqka úosk ¥la .eyeg iy fï jkf;la tu .eg¨ j,g lsis¥ úi¥ula rcfha lsis¥ ks<Odrsfhl=f.ka fkd,enqkq nj m%ldY lrk ,oS. tfukau tu uka;%Sjreka ;sfokd úiska ck;djf.a .eg¨ ms<sn|j .eUqrska meyeos<s l, w;r, fuu .eg¨ i|yd läkïj úi¥ï ,ndfok f,i;a fï ldka;djka bosrsfha fmdfdka¥ jk f,i osia;%sla f,alï;=ñhg m%ldY lrk f,i uka;%Sjreka b,a,d isá w;r, b;du;a läkñka 
fuu  .eg¿ ms<sn|j wjOdkh fhduq lr tajd 
úioSug  mshjr .kakd f,i t;=ñh fmdfrdkaa¥ 
úh.












Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget