Wednesday, July 6, 2022

 


ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයට අයත් යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සෙල්වපුරම් කාන්තා රැස්වීම 2021 අප්‍රේල් මස 23 වන දින එම ගම්මානයේදී පැවැත්වේ. මෙම රැස්වීම සඳහා කාන්තාවන් 36 දෙනෙකු සහභාගී විය. වර්තමාන සමාජය තුළ කථිකාවතට ලක් වී ඇති ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ප්‍රදේශයේද පවතින ප්‍රබල ගැටලුවකි. මෙම ගැටලුවෙන් පීඩා විදින කාන්තාවන් සම්බන්ධයෙන් මෙම කාන්තා රැස්වීමේදී සාකච්ඡාවට බදුන් විය. කාබනික බෝග සහ පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීම ද මේ හරහා සිදු විය. මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ චිත්‍ර මේනවිය ද සම්බන්ධ වූවා ය.

0 comments:

Post a Comment

Categories

Blog Archive

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget