Friday, June 12, 2015



           

මරුමලයච්චි දිස්ති‍්‍රක් ගෘහමුලික කාන්තා කමිටු රැුස්වීම කිතුල් ග‍්‍රාමයේ ප‍්‍රජා ශාලාවේදී පවත්වන ලදී. එහිදි එම කමිටුව නියෝජනය කරන සර්වෝද නගර්/කිතුල්/කෝපාවේලි/වැලිකාණ්ඩි /කුම්පාලච්චෝලේ / උරුගාමම් යන ගම්මානවල නායිකාවන් විසින් පසුගිය මස ග‍්‍රාමීය කාන්තා කමිටු විසින් කි‍්‍රයාත්මක කරන ලද කි‍්‍රයාකාරකම් ග‍්‍රාමීය වශයෙන් ඉදිරිපත් කරන ලදී. මෙම ගම්මානවල ජිවත්වන ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න/ ගැටඵ පිළිබද දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට භාර දුන් පෙත්සම පිළිබ`දව සාකච්ඡුාකර ඒ පිළිබදව නිසි විසදුම් තවමත් නොලැබීම හේතුවෙන් අලි මිනිස් ගැටඵව පිළිබදව මඩකලපු දිස්ත‍්‍රික්කයේ වන ජිවී කාර්යාලයේ නිළධාරීන් සමග සාකච්ඡුා කිරීමට සහා 2015/06/ 10 දින මෙම ගම්මාන 06 හිම ජනතාව ඒකරාශීවී මඩකලපුව නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.  














0 comments:

Post a Comment

Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget