කිලක්කසූරියම් අම්පාර දිස්ත‍්‍රික් කාන්තා කමිටු රැස්වීම 2016.02.18 වන දින අට්ටාලච්ෙචින සමූපාකාර ගොඩනැගිල්ලේදී පැවැත්විය. මෙහිදී විශේෂයෙන් කාන්තා කමිටුවේ සාමාජිකාවන් කණ්ඩායම් 2 කකට බෙදා එක් කණ්ඩායමක් 2015 වසරේ කිලක්කසූරියම් දිස්ත‍්‍රි කාන්තා කමිටුව විසින් ක‍්‍රියාත්මක කරන ලද විශේෂ ක‍්‍රියාකාරකම් සහ එයින් ලැබුනු ප‍්‍රථීඵල පිළිබඳව සාකච්ඡුා කර සභාවට ඉදිරිපත් කරන ලදී. අනෙක් කණ්ඩායම 2016 දී මෙම දිස්ත‍්‍රික් කාන්තා කමිටුවේ ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡුා කර එය සභාවට ඉදිරිපත් කරන ලදී. Tuesday, March 8, 2016
1:51 AM
WODEPnew
No comments
කිලක්කසූරියම් අම්පාර දිස්ත‍්‍රික් කාන්තා කමිටු රැස්වීම 2016.02.18 වන දින අට්ටාලච්ෙචින සමූපාකාර ගොඩනැගිල්ලේදී පැවැත්විය. මෙහිදී විශේෂයෙන් කාන්තා කමිටුවේ සාමාජිකාවන් කණ්ඩායම් 2 කකට බෙදා එක් කණ්ඩායමක් 2015 වසරේ කිලක්කසූරියම් දිස්ත‍්‍රි කාන්තා කමිටුව විසින් ක‍්‍රියාත්මක කරන ලද විශේෂ ක‍්‍රියාකාරකම් සහ එයින් ලැබුනු ප‍්‍රථීඵල පිළිබඳව සාකච්ඡුා කර සභාවට ඉදිරිපත් කරන ලදී. අනෙක් කණ්ඩායම 2016 දී මෙම දිස්ත‍්‍රික් කාන්තා කමිටුවේ ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡුා කර එය සභාවට ඉදිරිපත් කරන ලදී.
Subscribe to:
Post Comments (Atom)











0 comments:
Post a Comment