Wednesday, July 6, 2022

 

කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන්ගේ මාසික රැස්වීම සහ එකතුව 2021 අප්‍රේල් මස 17 වන දින පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන් 20 දෙනෙකු සහභාගී විය. පල්ලිකුඩා ගම්මානයේ කාන්තාවන්ගේ ඉතිරිකිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් කාලානුරූපීව ලබා දුන් කාන්තාවන්ගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද ඉදිරි කාලය තුළ ජීවනෝපායාධාර ලබා දීම සඳහා කාන්තාවන් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා විය. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කය  ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකරණ සදීෂ්වරන් මහතා ද ජෙයරාණි මහත්මිය ද ජීවා යන අය ද සම්බන්ධ වී ඇත.

Related Posts:

  • Providing livelihood equipment's for Women headed families in Puttlam .NAFSO has provided livelihood assistance for selected Women Headed Households in Puththlam district.  Program held on 10th February 2020 at district office of NAFSO in Puthlam.… Read More
  • "Udayam" District Women Federation "Udayam" District Women Federation  (DIFSO) Conducted it's district committee meeting.  Committee discussed about actions, victories and challenges  of last yeat and Future actions on women issues and common is… Read More
  • Providing livelihood equipment's for Women headed families in Galle.On 13th December 2019 (Today) NAFSO provided livelihood assistance foe selected women headed families of Southern Fisheries Organization in Galle.… Read More
  • මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පානීය ජල ගැටලූව මන්නාරම් දිස්ත‍්‍රික්කයේ එස්.පොට්කනි ග‍්‍රාමයේ පානීය ගැටලූව සම්බන්ධයෙන් මුසලි ප‍්‍රදේශයේ සභාපතිතුමා, පොලිස් අධිකාරිතුමා සහ මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සම්බන්ධිකාරක බෙනඩික් කෲස් මහතාත් එම ග‍්‍රාමයේ ජනතාව සමග සංවාදයේ 2019 නො… Read More
  • ජාතික ධීවර කාන්තා සම්මේලනය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්මේලනය 2020 ජනවාරි 24 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුහුණු ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණී. මෙම අවස්ථාව සදහා මීගමුව, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතර, කළුතර, යා… Read More

0 comments:

Post a Comment

Categories

Blog Archive

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget