Wednesday, May 18, 2016




අරමුණ :-
01  පුරවැසියා සිවිල් සංවිධානය යනු කුමක්ද පිළිබඳව අවබෝධය ලබාදිම හා යහ පාලනය ප‍්‍රජත‍්‍රන්තවාදයේ අංගයන් පිළිබඳව විග‍්‍රහ කිරිම.

02 පුද්ගලයෙක් සහ සංවිධානයක් ලෙස වගකීම සහ වගවිම පිළිබඳ අවබෝධය ලබා දීම.

පුරවැසියා යනු කවිද සිවිල් සංවිධාන බිහිවුනේ ඇයි සිවිල් සංවිධානයෙන් සමාජය අපේක්ෂා කරන දේ කුමක්ද යන්න සහභාගීක කාන්තාවන් හට ඒ ජේසුදාසන් මයා විසින්  පැහැදිළි කරන ලදී.



පලමුවෙන් වැසටහන ගීතයකින් ආරම්භ කරන ලදි. සියලූමදෙනා ඒකරාශි වී සිටියොත්  ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව විදහා දක්වමින් 


  • පුරවැසියන් හා යටත් වැසියන් අතර තිබෙන වෙනස ලංකාවේ ඉතිහාසයේ රජතුමන්ලා පාලනය තුලින් විග‍්‍රහ කරන ලදි.

  • පුරවැසියා යනු කවරෙක්ද කියා ඉදිරිපත් කිරිමක් මාර්ගයෙන් සභාව පැහැදිලි කරන ලදි.

  • ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම පිලිබ`දව පැහැදිලි කරන ලදි.

  • පුරවැසියන් තුල තිබිය යුතු ගුණාංග පිලිබ`දව පැහැදිලි කිරිම.

  •  රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන /රාජ්‍ය පිලිබ`දව පැහැදිලි කිරිම.

  •  රාජ්‍ය හා සිවිල් සංවිධාන අතර තිබෙන වෙනස්කම් සිවිල් සංවිධානවල කාර්්‍යභාරය පැහැදිලි කරන ලදි.

ඉන්පසුව සුභාශිණි මෙනවිය විසින් සිවිල් සංවිධානයක තිබිය යුතු වරම කුමක්ද යන්න පලමුවෙන් සහභාගිිකයින් කණ්ඩායම් 02 කට බෙදා පැහැදිලි කරන ලදි.

  •  පුද්ගලයන් සහ සංවිධානයක් ලෙසින් වගකීම සහ වගවීම  පිලිබ`දව පැහැදිලි කරන ලදි.

  •  සංවිධානයක් ලෙසින් වගවිය යුත්තේ කිනම් පාර්ශවයන්ටද ත්‍කසේද යන්න පැහැදිලි කරන ලදි

  •  සිවිල් සංවිධානයක් විවිධ කරුණු සමාජයට ක‍්‍රමානූකූලව නිසියාකාරව සන්නිවේදනය කරන්නේ
  • කෙසේද යන්න සහභාගිකයින් කණ්ඩායම් තුලින් පැහැදලි කරන ලදි.

ඉන් පසුව ලක්සිරි මහතා විසින් Video clip එකක් සහ ඡුායාරූපයක් Viber තාක්ෂණය ඹස්සේ සරලව  තවත් පුද්ගලයෙකුට නැරඹීම සදහා යොමු කරනු ලබන්නේ  කෙසේද යන්න ප‍්‍රයෝගික දැනුම ලබාදෙන ලදි.

















0 comments:

Post a Comment

Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget