අරමුණ
01 පුරවැසියා සිවිල් සංවිධානය යනු කුමක්ද පිළිබඳව අවබෝධය ලබාදිම හා යහ පාලනය පරසියජතරංවින්තවාදයේ අංගයන් පිළිබඳව විගර්තිහ කිරිම
02 පුද්ගලයෙක් සහ සංවිධානයක් ලෙස වගකීම සහ වගවිම පිළිබඳ අවබෝධය ලබා දීම
පුරවැසියා යනු කවිද සිවිල් සංවිධාන බිහිවුනේ ඇයි සිවිල් සංවිධානයෙන් සමාජය අපේක්ෂා කරන දේ කුමක්ද යන්න සහභාගීක කාන්තාවන් හට ඒ ජේසුදාසන් මයා විසින් පැහැදිළි කරන ලදී
පුද්ගලයෙක් ලෙස හෝ සංවිධානයක් ලෙස වගවීම හෝ වගකීම කුමක්ද යන්න සුභාෂිනි මෙනවිය පැහැදිළි කරන ලදී
0 comments:
Post a Comment