රජය සිවිල් සංවිධාන පුරවැසියගේ වගවිම හා කාර්්‍යය භාරයදකුණේ ධීවර සංවිධානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගම්මාන 07 කාන්තා නායිකාවන් සඳහා පුරවැසියා යනු කව්ද? සිවිල් සංවිධාන බ්හිවුනේ ඇයි? සිවිල් සංවිධානයෙන් සමාජය අපේක්ෂා කරන දේ කුමක්ද සිවිල් සමාජවල වරම කුමක්ද යන්න ගැඹුරින් පැහැදිළි කිරීම සංවාද කිරීම ජේසුදාසන් මහතා සිදු කරන ලදී
වගකීම වගවිම යහපාලනය හා ප‍්‍රජත‍්‍රන්තවාදයේ අංගයන් පිළිබඳව ඉදිරිපත් කිරීම සුභාෂිණි මෙනවිය විසින් සිදු කරන ලදී














0 comments:
Post a Comment