කාන්තා සාමුහිකයේ කාන්තා දිනය රුක්මනි දේවි රංග ශාලාව - මීගමුව : මෙරට ට 
විදේශ විනිමය ලබාදීමේ කොඳුනාරටිය අැඟලුම්, සංක්‍රමණික හා වතු කාන්තාවන් 
වුවත් , තවමත් ඔවුන්ගේ මුලික පහසුකම්වත් ලැබී නොතිබීම  කණගාටුවට  
කාරණාවක් යැයි නිදහස් වෙළෙඳ කළාපයේ ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන 
'ඩා බිඳු' සාමුහිකයේ සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි කීහ.
Tuesday, July 24, 2018
Subscribe to:
Post Comments (Atom)






 11:53 PM
11:53 PM


 
 
 
 
 
 
 
 
0 comments:
Post a Comment