බිම් මට්ටමේ කාන්තාවන්ගේ ප්‍රශ්න ,ගැටලු වලට විසඳුම් අන්තර්ගතව තිබෙන
එක්සත් ජාතීන්ගේ සීඩෝ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීමට මෙරට සියලුම
කාන්තා කණ්ඩායම් , අාගමීක නායකත්වයන් , රඡයේ නිළධාරීන් ඉදිරිපත්විය යුතූ
යැයි ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කාන්තා සම්බන්ධීකාරිකා ලවීනා
හසන්ති කාන්තා දින වැඩසටහන අාමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේය.
Tuesday, July 24, 2018
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment