Tuesday, September 27, 2016


ශ‍්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානය සහ ප‍්‍රජා ශක්ති සංවර්ධන පදනමෙහි 
 සාමාජික සාමාජිකාවන් උතුරේ  අවතැන් කඳවුරු වල ජීවත්වන ජනතාව 
                             සමඟ අත්දැකීම් හුවමාරු වැඩසටහන
                                                             යාපනය දිස්ත‍්‍රික්කය
                                           2016.09.16-17 
නීදවාන් සුභසාධන කඳවුර
2016.09.16



















2016.09.16 දින නීදවාන් සුභසාධන කඳවුර සහ දඹකොළ පටුන නැරඹිම පිළිබඳව  අත්දැකීම බෙදා ගැනීම 




















පූන්තලීර් යාපනය දිස්ත‍්‍රික් කාන්තා කමිටුව සමඟ
අත්දැකීම් බෙදා ගැනීම
2016.09.17






 



















වඩමාරච්ච් (පොයිට් පේඩුරු සුබසාධන කඳවුරු ජනතාව සමඟ අත්දැකීම් හුවමාරුව
2016.09.17








Monday, September 26, 2016

The national women federation of NAFSO convened today under the leadership of national leaders of Wadiwel amma, Chandrani and Grace Matilda.
 

Lavena Hasanthi, the women coordinator of NAFSO introduced the legal provisions in CEDAW Convention.
 

How the discriminations happen in the family, office, bus or in the society as a whole and how we face those challenges as national collective were the main points highlighted in her presentation.























රජය සිවිල් සංවිධාන පුරවැසියගේ වගවිම හා කාර්්‍යය භාරය

දකුණේ ධීවර සංවිධානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගම්මාන 07 කාන්තා නායිකාවන් සඳහා පුරවැසියා යනු කව්ද? සිවිල් සංවිධාන බ්හිවුනේ ඇයි? සිවිල් සංවිධානයෙන් සමාජය අපේක්ෂා කරන දේ කුමක්ද සිවිල් සමාජවල වරම කුමක්ද යන්න ගැඹුරින් පැහැදිළි කිරීම සංවාද කිරීම ජේසුදාසන් මහතා සි
දු කරන ලදී

වගකීම වගවිම යහපාලනය හා ප‍්‍රජත‍්‍රන්තවාදයේ අංගයන් පිළිබඳව ඉදිරිපත් කිරීම සුභාෂිණි මෙනවිය විසින් සිදු කරන ලදී





















 




Categories

Blog Archive

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget