ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශය හරහා පුත්තලම් දිස්ත්‍රික්කයේ තෝරා ගත් කාන්තාවන්ගේ පවුල්වල ජීවනෝපාය උසස් කිරීමේ අරමුණින් කාන්තාවන් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශන හා අලෙවිය 2021 පෙබරවාරි 26 දින ප්‍රදීපාගාරය අසල පුත්තලම් දිස්ත්‍රික් කාන්තා සංගමයේ සම්බන්ධිකාරක ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුත්තලම් දිස්ත්‍රික් නගර සභෘවේ සභාපති බුටල්වි සාධා නගර සභා සාමාජිකයින් වන සියාන් සහ රනීස් පුත්තලම් දිස්ත්‍රික් පොදු පෙරමුණ සංවිධායක අරුස් ලෙබ්බා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ඇන්තනී ජේසුදාසන් මහතා සහ ජාතික කාන්තා කටයුතු සම්බන්ධිකාරිකා ලවීනා හසන්ති මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
Saturday, February 26, 2022
5:44 AM
WODEPnew
No comments
Related Posts:
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය මගින් කාන්තා නායකත්වය ගොඩනැගීමේ වැඩ පිලිවෙල යටතේ ශ්‍රි විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ තෝරා ගන්නා ලද නායිකාවන් 25 සමග දියත් කිරිමට බලාපොරොත්තු වන නායකත්ව පුහුණුව Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 … Read More
District women Committy meeting in Galle District women committee meeting was conducted at Galle on 23 of February 2016. They were educated on CEDAW by Women coordinator Lavina Hasanthi … Read More
ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය මගින් ශී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ කාන්තා නායකත්වය ගොඩනැගීමේ වැඩමුළුව. 2016.04.22 1024x768 Normal 0 false false false EN-US X-NONE TA … Read More
"Let's empower ourselves to protect our rights" "Let's empower ourselves to protect our rights" Matara district women federation organised workshop on women violence,child abuse and drugs abuse. Mrs.H.K.I.Uthoala from Jandara police, Lowyer Mrs.Dammika Samarakon NGO,A… Read More
"Take possible steps to stop women migrate for foreign employment", says Chandrani Bandara, minister women's affairs BThe National Fisher Women Federation celebrated women's day in Colombo today. "Let us contribute to establish a women's policy" was the theme selected to the event as women executive committee decided. The policy dial… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment